ඇය නම් සැබෑවටම දිය කිඳුරියක්මයි - වෙනස්ම විදියකට කරපු යුරේනිගේ ෆොටෝ ෂූට් එක (PHOTOS)

සමහර දේවල් දකිනකොට ඒ හැම දෙයක්ම මායාවක් කියලා හිතෙන්නත් පුළුවන්... ඒ තරමටම ඒ දේවල් හරිම ආශ්චර්‍යමත්..
මේ කියන්න යන්නේ අන්න ඒ වගේ තවත් වෙනස් විදිහේ වැඩක් ගැන කතාවක්.. කවුද මේ..? එකපාරටම හිතුනේ එහෙම නේද? යුරේනි නොෂිකා.. කාලයෙන් කාලයට එක එක විදිහට කතා මවන කලා ශිල්පිනියක් විදිහට ඇයව හඳුන්වා දෙන්න පුළුවන්..
ගොඩක් වෙලාවට ඇගේ නිර්මාණ එකකට එකක් වෙනස් ස්වරූපයක් ගන්නවා..
යුරේනි ඒ වගේ කරන වැඩ අතර ෆොටෝ ෂූට් කියන්නේ ගොඩක් විශේෂ දෙයක්.. ඉතින් ඔන්න මේ ඇය අලුතෙන්ම කරලා තිබ්බ ෆොටෝ ෂූට් එක..
දිය කිඳුරියක් වගේ ඉන්න යුරේනිව දැක්කම ඇත්තටම ඔයාටත් මොකද හිතෙන්නේ..?
305 Views
Comments