අප්සාරි - හෂාන් තිලකරත්න යුවලගේ ආදරණීය පුතු රවිඳුගේ විවාහයේ කවුරුත් නොදුටු ඡායාරූප එකතුව (PHOTOS)

මේ කියන්න යන්නේ අපේකමට අපේ වියැකී ගිය සංස්කෘතියට ආදරය කරන අයට ආයේත් ඒ දෙවල් මතක් කරලා දුන්න විවාහයක් ගැන කතාවක්..
අප්සාරි - හෂාන් තිලකරත්න යුවලගේ ආදරණීය පුතු රවිඳු, ඇගේ පෙම්වතිය වන සුවනි සමඟ විවාහ දිවියට එළඹුනේ මීට මාස කිහිපයකට පෙරදීයි..
ඉතින් මේ විවාහට ගැන හැමෝම කතා කළේ අද අපට අමතක වීගෙන යන කඩුලු පැනීමේ චාරිත්‍රය ගැන ආයේ ආයේත් අපට පතක් කරලා දුන්න නින්සා කිව්වොත් හරියටම හරි..
ඉතින් මෙන්න බලන්නකෝ මීට මාස ගණනාවකට කලින් පැවතුන මේ විවාහයේ කවුරුත් නොදුටු ඡායාරූපවල සුන්දරත්වය..
350 Views
Comments