AUG
12
දන්න කියන තරු ගොඩක් එක්ක ආදරණීයයන් පිරිවරා, මහීෂ් සැමරූ උපන්දිනය (PHOTOS)

ක්‍රිකට් පිටියේ වැඩදාන, ක්‍රීඩක මහීෂ් තීක්ෂණගේ උපන්දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා.
උපන්දිනය වෙනුවෙන් හරි අපූරු සාදයක් පවත්වලා.
ආදරණීයන් පිරිවරාගෙන සැමරූ උපන්දින සාදයේ ඡායාරූප එකතුවයි මේ...
306 Views
Comments