යාළුකම් තවමත් ඒ වගේමයි - කලකට පසු මිතුරියන්ව මුණ ගැහුණු ඩිලානි අබේවර්ධන.. (PHOTOS)

පරණ මතක මොන තරම් නම් සුන්දරද..?
ඇය කාලයක් අපේ රටේ අතිශ්‍යය ජනප්‍රිය චරිතයක්..
ඩිලානි අබේවර්ධන.. තවමත් ඒ නම කියූ සැනින් ඔබට ඒ ලස්සන දුව මතක් වෙනවා නේද...?
කාලය මොන තරම් ගලාගෙන ගියත් අදටත් ඒ ජනප්‍රියත්වයේ නම් වෙනසක් නැහැ.. මේ කියන්නේ අන්න ඒ ගැනයි..
කාලෙකට පස්සේ ලංකාවට ආව ඩිලානි මෙන්න ආයෙමත් ඇගේ මුතුරියන් එක්ක අමතක නොවෙන කාලයක් ගෙවලා..
මේ බලන්නකෝ අපි කවුරුත් ආදරය කරන කලා තරු කී දෙනෙක් නම් මෙතන ඉන්නවාද කියලා..
1176 Views
Comments