ඉන්දු - ශ්‍රී ලංකා ප්‍රථම එක්දින තරඟය බලන්න ආ ඉන්දියාවම ආදරය කරන සුපිරි සිනමා නළුවා (PHOTOS)

රාමචන්ද්‍රන් රාජු කියනවට වඩා ඔහු ගැන දන්නේ kgf සිනමා පටයේ දුෂ්ටයා ගරුඬන් ලෙස හැඳින්වූවොත් තමයි.
ජනප්‍රිය සිනමාපට කිහිපයකම විලන් චරිතයෙන් රසික ප්‍රසාදය දිනාගත් ඔහු මේ දිනවල නම් ඉන්නේ ශ්‍රී ලංකාවේ.
ඉතින් මේ දිනවල ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමත් ඉන්නේ ලංකාවෙනේ.
ඒ බව ආරංචි වෙලාද කොහේදෝ රාමචන්ද්‍රන් රාජු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පළමු එක්දින තරඟය නරඹන්න ගිහින්.
5135 Views
Comments