ඉන්දියානුවකුගේ හදවතක් පාකිස්තාන යුවතියකට බද්ධ කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
26

ඉන්දියානුවකුගේ හදවතක් පාකිස්තාන යුවතියකට බද්ධ කරයි

ඉන්දියානුවකුගේ හදවතක් පාකිස්තාන යුවතියකට බද්ධ කරයි

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.

 

චෙන්නායි MGM රෝහලේදී සිදු කෙරුණු සැත්කමේදී තරුණියට බද්ධ කර ඇත්තේ 69 හැවිරිදි මොළය මියගිය පුද්ගලයෙකුගේ හදවතකි.

 

වෛද්‍යවරුන් සහ දිල්ලි නුවර මූල්‍ය පදනමක් එක්වී නොමිලේ මෙම සැත්කම සිදුකර තිබුණි.

views

66 Views

Comments

arrow-up