MAY
06
“විසල් ආදරේ” සිනමා සිත්තමත් එක්ක නැවතත් කරලියට ආ දිනක්ෂි - කොහොමද එයාගෙ ලස්සන (PHOTOS)

මේ දවස්වල දිනක්ෂි ගැන කතාබහ වැඩිවෙලා.
ඒකට හේතුව පහුගිය දවසක තිරගත වුණු "විසල් ආදරේ" සිනමා සිත්තම.
මෑතකාලීනව බොහෝදෙනෙක් මඟබලාගෙන උන්නු සිනමා සිත්තමකි, විසල් ආදරේ.
මේ ,චිත්‍රපටයේ premiere එක දා දිනක්ෂි සැරසී උන්නු අයුරුයි.
963 Views
Comments