අතුරුදහන්ව සිටි සුපිරි යු ටියුබ් තරුවගේ සිරුර පාලමක් යටින් සොයාගනී - සමාජ මාධ්‍ය කැළඹූ සිදුවීම මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
16

අතුරුදහන්ව සිටි සුපිරි යු ටියුබ් තරුවගේ සිරුර පාලමක් යටින් සොයාගනී - සමාජ මාධ්‍ය කැළඹූ සිදුවීම මෙන්න

අතුරුදහන්ව සිටි සුපිරි යු ටියුබ් තරුවගේ සිරුර පාලමක් යටින් සොයාගනී - සමාජ මාධ්‍ය කැළඹූ සිදුවීම මෙන්න

මැලේසියාවේ අතුරුදන් වී සිටි ගායකයෙකු මෙන්ම යු ටියුබ් කෙනෙකු වූ මුහම්මද් නිඩ්සා අෆාම්ගේ සිරුර පාලමක් යට තිබී හමු වී තිබෙනවා.

 

ඔහු සංගීතයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගෙන සිටි තරුණයෙක්.

 

මියයන විට ඔහුගේ වයස අවුරුදු 23ක් වන බවයි සඳහන් වන්නේ.

 

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ මෙම අබිරහස් මරණය පිළිබඳව එරට පොලිසිය විමර්ශන සිදුකරමින් සිටින බවයි.

views

403 Views

Comments

arrow-up