කහ මල් ඉත්තකුත් අරන් නිදහසේ සුලඟ විඳින කහමලීගේ හැඩ (PHOTOS)

අපි කවුරුත් කැමතියි කාර්යබහුල ජීවිතයකින් මොහොතකට හරි මිදෙන්න.
ඒ වගේ වෙලාවට හිතට වැඩිපුරම නිදහසක් දැනෙන තැනක ඉන්න අකමැති කවුද..?
බිත්තිවලට කටයුත්ත මහා මන්දිරවලට වඩා පරිසරයේ නිදහස විඳින්න ලැබෙනවා කියන්නේ, ඇත්තටම ඒක ලොකු දෙයක්.
හැමදාමත් කාර්යබහුල දවස් එක්ක කාලය ගත කරන චුලක්ෂි නිදහස් පරිසරයක් හොයාගෙන ගිහින්..
ඉතින් මේ කාල පරිසරය කොහොමත් ලස්සනයි නේ.. ගහ කොල වල මල් පිරුණු සුන්දර තැනක, ඇය මෙන්න මේ වගේ ඡායාරූප පෙළක් ගන්න අමතක කරලා තිබුණෙ නැහැ..
831 Views
Comments