APR
23
තුන් දෙනා එක්කම කොහෙද මෙයාලා මේ ගිහින් තියෙන්නේ (PHOTOS)

සාරංග දිසාසේකර කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන දක්ෂ ජනප්‍රිය කලාකරුවෙක්..
මේ වෙනකොට සාරංගගේ ලෝකේ හැඩවෙලා තියෙන්නේ එයාගේ පවුල නිසා කිව්වොත් හරියටම හරි..
දිනක්ෂි වගේම චූටි දූ සාරන්‍යාත් නැතුව එක මොහොතක්වත් සාරංගට නම් ඉන්න බෑ වගේ..... ඒ
තරමට ඒ දෙන්නා දැන් එයාගේ ජීවිතේ කොටසක් වෙලා..
මේ චූටි දූ සාරන්‍යාත් එක්ක තුන් දෙනාම ''තරු සිගිති අවුරුදු සාජ්ජයට'' ආපු හැටි...
573 Views
Comments