ලොවක් ආදරය කල සුපිරි ටික්ටොක් තරුව සියල්ලන් හඬවමින් අකාලයේ මිලින වූ හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
04

ලොවක් ආදරය කල සුපිරි ටික්ටොක් තරුව සියල්ලන් හඬවමින් අකාලයේ මිලින වූ හැටි

ලොවක් ආදරය කල සුපිරි ටික්ටොක් තරුව සියල්ලන් හඬවමින් අකාලයේ මිලින වූ හැටි

ප්‍රසිද්ධ TikTok තාරකාවක් වන Maddy Baloy, ගැන තමයි මේ කතාව කියන්න යන්නේ.

 

ඇය මාරාන්තික පිළිකාවක් වැලඳිම නිසා කාලයක් තිස්සේ සිටියේ රෝගාතුරවයි.



විදෙස් මාධ්‍ය පවසන අන්දමට ඇය එම පිළිකා රෝගය හේතුවෙන් වයස අවුරුදු 26ක් වන විට මියගොස් තිබෙනවා.
 

2022 අවූරුද්දේ උදරාබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ගෙන තිබූ අතර පසුව දැන ගන්නට ලැබී ඇත්තේ ඇයට පිළිකාවක් වැළඳී ඇති බවටයි.



පසුව 2023 පෙබරවාරී මාසයේදී ඇයගේ රෝගය උත්සන්න වි තිබුණු අතර ලේ වමනය වැනි තත්වයන්ට මුහුණපාන්නට සිදු වී තිබුණා.



කෙසේ නමුත් ඇයගේ පවුලේ සාමාජිකයින් නිවේදනය කර තිබුණේ ඇය එම රෝගී තත්වය නිසාවෙන් මිය ගිය බවටයි.



ඇයගේ TikTok ගිණුමේ අනුගාමිකයන් 440,000 කට අධික සංඛ්‍යාවක් සිටින අතරම ලෝ ප්‍රසිද්ධ චරිත කිහිපයක් සමගම ඇය වීඩියෝපට කිහිපයකට පෙනී සිට තිබෙනවා.

views

289 Views

Comments

arrow-up