AUG
03
අද කොටස් වෙළඳපොළ

කොළඹ කොටස් වෙළඳපොළ අද(03) දහවල් වන විට ඉහළ යාමක් පෙන්නුම් කළා.
අද දහවල් 12.30 වන විට සියළු කොටස් මිල දර්ශකය දැක්වුණේ 8115.35ක් ලෙසයි.
එසේම එස්. ඇන්ඩ් පී. දර්ශකය ඒකක 2,586.05ක් ලෙස සටහන් වී තිබුණා.
ඒ අනුව දෛනික පිරිවැටුම පෙන්වූයේ රුපියල් බිලියන 0.1ක් ලෙසයි.
238 Views
Comments