AUG
01
අද කොටස් වෙළඳපොල

කොළඹ කොටස් වෙළඳපොළ අද(01) දහවල් වන විට සුළු පහළ යාමක් පෙන්නුම් කළා.
අද දහවල් 12.30 වන විට සියළු කොටස් මිල දර්ශකය දැක්වුණේ 7,762.83ක් ලෙසයි.
එසේම එස්. ඇන්ඩ් පී. දර්ශකය ඒකක 2,442.57ක් ලෙස සටහන් වී තිබුණා.
ඒ අනුව දෛනික පිරිවැටුම පෙන්වූයේ රුපියල් බිලියන 1.8ක් ලෙසයි.
313 Views
Comments