JUL
30
බැංකු සහ වෙළෙඳ ප්‍රජාව ගැන මහ බැංකුවෙන් තීරණයක්

නියාමන රෙගුලාසි වලට අනුකූලව කටයුතු කරන ලෙස බලපත්‍රලාභී බැංකු සහ වෙළඳ ප්‍රජාවගෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ඉල්ලා සිටිනවා.
එසේ නොමැති වුවහොත් බලපත්‍ර ලාභී බැංකු සහ වෙලඳ ප්‍රජාව කෙරෙහි අදාල නීතිමය විධිවිධාන තුළ දැඩිව ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි ඔවුන් තවදුරටත් පවසා සිටින්නේ.
අපනයන ආදායම ආපසු ගෙන්වා ගැනීමේ අවශ්‍යතා සහ විදේශ විනිමය ගනුදෙනු වල විනිවිද භාවය තහවුරු කර මෙරට විදේශ සංචිත ඉහළ නංවා ගැනීම අරමුණු කරගෙනයි මහබැංකු මෙම නියාමනයන් දැඩි කිරීමට තීරණය කර ඇත්තේ.
334 Views
Comments