JUN
24
අද රන් මිල

ඊයෙ දිනයට සාපේක්ෂව අද දිනයේ රන් මිලෙහි කිසිදු වෙනසක් සිදුව නොමැති අතර, ඊයේ දිනයේ මිල ගණන්ම අද දිනයේත් දක්නට ලැබේ.
අද දින රන් මිල,
රන් අවුන්සය - රු.588,016.00
කැරට් 24 ග්‍රෑම් 1 - රු.20,750.00
කැරට් 24 පවුම් 1 - රු.165,950.00
කැරට් 22 ග්‍රෑම් 1 - රු.19,030.00
කැරට් 22 පවුම් 1 - රු.152,200.00
කැරට් 21 ග්‍රෑම් 1 - රු.18,160.00
කැරට් 21 පවුම්1 - රු.145,250.00
344 Views
Comments