JUN
23
අද ඩොලරයේ වටිනාකම

ඇමෙරිකානු ඩොලරයක ගැනුම් අගය ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අගය සුළු වශයෙන් පහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 299.03ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 314.36ක් ලෙස සටහන්ව ඇත.
414 Views
Comments