පසුගිය වසර කිහිපයේ තනි පුද්ගල ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුමක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
04

පසුගිය වසර කිහිපයේ තනි පුද්ගල ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුමක්

පසුගිය වසර කිහිපයේ තනි පුද්ගල ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුමක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2020 වසරේ ජනවාරි 01 වනදායින් පසු  සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් හා තනි පුද්ගල ගනුදෙනුකරුවන් ලබාගත් ණය ප්‍රතිව්‍යුහ ගත කළ හැකි චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

 

එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකාවේ උද්ධමනය පාලනය කර ගැනීමේ අරමුණින් සැලසුම් සහගත ලෙස ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ඉහළ දැමීමට කටයුතු කිරීම මේ අවස්ථාවේ  කළ වඩාත් යෝග්‍ය ක්‍රියාමාර්ගයක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇත. 

 

මේ මගින් උද්ධමන ඉලක්කය සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇති දැඩි කැපවීම පිළිබිඹු වන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තවදුරටත් පවසා ඇති බවට තොරතුරු වාර්තා වේ.

views

255 Views

Comments

arrow-up