FEB
26
ශ්‍රී ලංකා මහ බැංකුවට නව මණ්ඩල දෙකක්

IMF යෝජනාවකට අනුව මහ බැංකුව තුළ පාලක මණ්ඩලය සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ලෙස නව මණ්ඩල දෙකක් ස්ථාපිත කිරීමට තීරණය කොට තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලබා ගැනීමට අපේක්ෂා කරන ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය මුදල ලබා ගැනීමට ඉටුකළ යුතු කොන්දේසියක් වන ශ්‍රී ලංකා මහ බැංකුවට පරිපාලනමය සහ මූල්‍ය ස්වාධීනත්වය ලබාදීම මෙම ක්‍රියාවලියේ අරමුණ වී තිබේ.
267 Views
Comments