MAR
12
මහ බැංකුවෙන් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

මහ බැංකුව පවසන්නේ, රුපියල් මිලියන 120,000 ක තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මාර්තු 15 වනදා සිදු කරන බවයි.
දින 91 න් රුපියල් මිලියන 50,000 ක්, දින 181 න් රුපියල් මිලියන 35,000 ක් සහ දින 364 න් රුපියල් මිලියන 35,000 ක් ලෙස ඒවා වෙන්දේසි කරනු ඇත.
317 Views
Comments