MAR
06
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල පහළට

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ, ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමත් සමග අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල තොග මිල පහළ ගොස් ඇති බවයි.
ඒ අනුව, අර්තාපල්, ලූනු, පරිප්පු, සීනි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක තොග මිල 07% කින් පමණ පහළ ගොස් ඇත.
රුපියල තවදුරටත් ශක්තිමත් වුවහොත් අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල තවත් පහළ යා හැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය තවදුරටත් සඳහන් කර සිටී.
387 Views
Comments