ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවමත් අවදානම් තත්වයක
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
05

ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවමත් අවදානම් තත්වයක

 ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවමත් අවදානම් තත්වයක

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නීතීඥ චානක සෙනරත් විසින් ප්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තර දර්ශකයක් වන බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස්  ගෝලිය ශ්‍රේණිගතකිරීම් දර්ශකයට අනුව ශ්‍රී ලංකාව 115 වන ස්ථානය තෙක් පසුබැසීම මෙරට ආර්ථික අර්බුදයට බලපෑම් එල්ල කළ හැකි බවයි. 

 

පසුගිය වසර තුළ ශ්‍රී ලංකාව මෙම දර්ශකයේ 73 ස්ථානයේ සිටි බවත් වාර්තා වේ. 

 

එමෙන්ම ආර්ථික සහ දේශපාලන අර්බුදය හමුවේ නැමීබියාව මියන්මාරය යන රටවල් පිළිවෙලින් 113 සහ 114 යන ස්ථානවල පසුවේ. ඉරාකය  116 ස්ථානයේද ලාඕසය 117 ස්ථානයේද පසුවන බව ශ්‍රේණිගත කිරීම් දර්ශකයට අනුව වාර්තා වේ.


 

views

357 Views

Comments

arrow-up