ඉහළ පහළ යන රන් මිල
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
03

ඉහළ පහළ යන රන් මිල

ඉහළ පහළ යන රන් මිල

මෙරට රන් පවුමක මිල අද (03) දිනයේ පහළ ගොස් ඇති අතර රන් භාණ්ඩ අලෙවිකරුවන් පෙන්වා දෙන්නේ ඩොලරයේ අඩුවීම රන් භාණ්ඩ මිලට ද බලපා ඇති බවයි.

 

ඒ අනුව අද රන් මිල,

 

රන් අවුන්සය - රු.609,874.00

කැරට් 24 ග්‍රෑම් 1 - රු.21,520.00  

කැරට් 24 පවුම් 1 - රු.172,150.00  

කැරට් 22 ග්‍රෑම් 1 - රු.19,730.00  

කැරට් 22 පවුම් 1 - රු.157,850.00  

කැරට් 21 ග්‍රෑම් 1 - රු.18,830.00  

කැරට් 21 පවුම්1 - රු.150,650.00

views

402 Views

Comments

arrow-up