අද රන් මිල
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
26

අද රන් මිල

අද රන් මිල

පසුගිය සතියට සාපේක්ෂව අද (26) දිනයේ රන් මිල තරමක ඉහළ යෑමක් දක්නට ලැබේ.

 

අද දින රන් මිල,

 

රන් අවුන්සය - රු.592,356.00 

කැරට් 24 ග්‍රෑම් 1 - රු.20,900.00  

කැරට් 24 පවුම් 1 - රු.167,200.00  

කැරට් 22 ග්‍රෑම් 1 - රු.19,160.00  

කැරට් 22 පවුම් 1 - රු.153,300.00  

කැරට් 21 ග්‍රෑම් 1 - රු.18,290.00  

කැරට් 21 පවුම්1 - රු.146,300.00

views

391 Views

Comments

arrow-up