තිරිඟු පිටි මිල පහළට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
03

තිරිඟු පිටි මිල පහළට

තිරිඟු පිටි මිල පහළට

තිරිඟු පිටි කිලෝ ග්‍රෑම් එකක ආනයන බද්ද රුපියල් 13 කින් ඉහළ දැමීම හේතුවෙන් පිටි වල තොග මිල ඉහළ යාමට නියමිත බව අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමය කියා සිටී.

 

තිරිඟු ඇට ආනයනය කර පිටි බවට පත් කිරීමේදි මෙම නව තීරුබද්දට යටත් නොවන අතර, පිටි වශයෙන් ආනයනය කරනු ලබන තිරිඟු පිටි සඳහා පමණක්  මෙම තීරුබදු ඉහළ දැමීම වලංගු වන බව පැවසේ අතර, එමනිසා යළිත් පිටි එකාධිකාරයක් ආරම්භ වනු ඇතැයි තොග වෙළෙන්දන් කියා සිටී.

views

361 Views

Comments

arrow-up