APR
29
ලංකාවේ උද්ධමනය පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය මාර්තු මාසයේ සටහන් වූ 50.3% ට සාපේක්ෂව අප්‍රේල් මාසයේදී සියයට 35.3% දක්වා අඩු වී ඇති බව වාර්තා වේ.
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ආහාර උද්ධමනය අප්‍රේල් මාසයේදී 30.6% ක් දක්වා අඩු වී ඇති බවයි.
343 Views
Comments