ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය හිමි වීම ස්ථිර බවට ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
04

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය හිමි වීම ස්ථිර බවට ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය හිමි වීම ස්ථිර බවට ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්

ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ ණය ප්රතිව්යුහගත කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලබා දීමට නියමිත මූල්‍ය පහසුකම් සම්බන්ධයෙන් ධනාත්මක සහ සුබවාදී පසුබිමක් නිර්මාණය වෙමින් පවතින බවයි.

 

පසුගිය දා චීන අග්‍රමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාවකින් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග මාර්ගගත සාකච්ඡාවකට සම්බන්ධවී ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝජිවා මහත්මිය මේ පිළිබඳ සුබවාදී ඉඟි කීපයක් ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් කියා සිටියි.
 

views

299 Views

Comments

arrow-up