2023 මාර්තු 03 රන් මිල අදත් පහළට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
03

2023 මාර්තු 03 රන් මිල අදත් පහළට

2023 මාර්තු 03 රන් මිල අදත් පහළට

අද (03) දින රන් මිල සීඝ්‍ර ලෙස පහළ ගොස් තිබෙන බව රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසයි.

 

ඒ අනුව අද දින රන් මිල මෙසේය.

 

රන් අවුන්සය - රු. 638,284.00  

 

කැරට් 24 ග්‍රෑම් 1 - රු.22,520.00

 

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) - රු. 180,150.00  

 

කැරට් 22 ග්‍රෑම් 1 - රු. 20,650.00 

 

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) - රු. 165,150.00

 

කැරට් 21 ග්‍රෑම් 1 - රු. 19,710.00  

 

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) - රු. 157,650.00

views

329 Views

Comments

arrow-up