ඩොලරයේ මිල පහළට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
29

ඩොලරයේ මිල පහළට

ඩොලරයේ මිල පහළට

අද (29) ඩොලරයේ ගැණුම් මිල රුපියල් 289.89ක් වන අතර විකිණුම් මිල රුපියල් 303.26කි.

 

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් ශක්තිමත් වී තිබෙන බව වාර්තා වේ.

views

314 Views

Comments

arrow-up