MAY
24
ඩොලරය පහළට රුපියල ඉහළට

පෙර දිනට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල සහ ගැනුම් මිල අද (24) තවත් පහල ගොස් ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අද (24) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 297.98 ලෙස සටහන් වූ අතර ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 311.23 ලෙස සටහන් විය.
436 Views
Comments