JUN
28
වැන්ගර් නිසා වැඩි වූ බොරතෙල් මිල යළි පහළට

පසුගිය 24 වැනිදා රුසියාවේ වැග්නර් කුලී හේවායන් සිදු කළ කැරැල්ලත් සමඟ සුළු වශයෙන් ඉහළ ගිය බොරතෙල් මිල නැවතත් පහළ ගොස් තිබේ.
ලෝක බොරතෙල් වෙළඳපොලේ අද දිනයේ අමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල ඩොලර් 68.14 ක් ලෙස සටහන් වූ අතර බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 72.76 ක් ලෙස සටහන් විය.
350 Views
Comments