අද ඩොලරයේ වටිනාකම
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
03

අද ඩොලරයේ වටිනාකම

අද ඩොලරයේ වටිනාකම

ඊයේ දිනට සාපේක්ෂව අද (03) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අධිප්‍රමාණය වී තිබේ.

 

මෙරට වාණිජ බැංකු කිහිපයක් ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු,

 

මහජන බැංකුව - රු. 305.58 - රු. 320.61

සම්පත් බැංකුව - රු. 310.00 - රු. 322.00

කොමර්ෂල් බැංකුවේ - රු. 307.58 - රු. 322.00

views

422 Views

Comments

arrow-up