බැංකු පොළී අනුපාතිකය ඉහළ දැමීම අනිවාර්ය පියවරක් බව IMF කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
04

බැංකු පොළී අනුපාතිකය ඉහළ දැමීම අනිවාර්ය පියවරක් බව IMF කියයි

බැංකු පොළී අනුපාතිකය ඉහළ දැමීම අනිවාර්ය පියවරක් බව IMF කියයි

ශ්‍රී ලංකා රජය බැංකු පොළී අනුපාතිකය යළි ඉහළ දැමීම මේ මොහොතේ ගත යුතුව තිබු  ක්‍රියාමාර්ගයක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි.

 

මෙරට උද්ධමනය පාලනය සඳහා ගෙන යන වැඩසටහනට එය මහත් රුකුලක් වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.

 

එමෙන්ම ශ්‍රී ලංකා රජය උද්ධමනය පාලනය කිරීම සඳහා ගෙන යන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද ඔවුන් පැසසුමට ලක් කර තිබේ.

views

336 Views

Comments

arrow-up