බොරතෙල් මිල පහළට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
05

බොරතෙල් මිල පහළට

බොරතෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල තවදුරටත් රුපියල් 80 ක අඩු අගයක සටහන් වන අතර ඊයේ (04) එහි අගය දැක්වුණේ ඩොලර් 72 ක් ලෙස බව වාර්තා වේ.

 

අප්‍රේල් 28 වන දා සිටම බොරතෙල් මිලෙහි අඩුවීමක් පෙන්නුම් කළ අතර මීට මාසයකට පෙර පැවති ඩොලර් 85 සීමාව සිට එය දැන් ඩොලර් 72 ක් දක්වා පහත වැටී ඇති බව වාර්තා වේ.

views

348 Views

Comments

arrow-up