MAR
05
ලංකාවට ලෝක බැංකුවෙන් ලොකු ගාණක ණයක්

ශ්‍රී ලංකාව මුහුණපා තිබෙන දැඩි ආර්ථික අවපාතය අවම කර ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 1.5 ක මුදලක් ලබා දීමට ලෝක බැංකු කළමනාකාරීත්වය එකඟත්වය පළකර ඇත.
එම මූල්‍ය ප්‍රදානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව ඇති කරගෙන තිබෙන ගනුදෙනුව අවසන් වූ වහාම ඉදිරි වසර දෙකක කාලය සඳහා ලබාදීමට එකගත්වය පළ වී ඇති බව සඳහන් වෙයි.
පියවර කීපයක් යටතේ මූල්‍ය ප්‍රදානය සිදු කරන බව ලෝක බැංකුව සඳහන් කරයි
461 Views
Comments