අද්භූත මන්දිරයක ගතකළ මධුසමය
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
15

අද්භූත මන්දිරයක ගතකළ මධුසමය

අද්භූත මන්දිරයක ගතකළ මධුසමය

පායල් රයන් කියන්නේ ආදරෙන් ඉන්න ජෝඩුවක්. ඉතින් කොරෝනා නිසා ඉන්දියාවම ලොක්ඩවුන් කරන තියෙන නිසා මෙයාලට හම්බවෙන්න විදියක් නෑ.



ඒ අතරේ තමයි සාහිර් කියන්නෙ එයා අලුත්ම මන්දිරයක් මිලට ගත්තා ඕනිනම් එහේ ගිහින් සතියක් විතර ඉන්න කියල. සාහිර් කියන්නේ පායල්ගේ අක්කගේ සැමියා.



ඉතින් මේ ඇරයුම පිලිගන්න පායල් රයන් එක්ක ඒ වලව්වට යනවා. ඉතින් ඊට ටික දවසකට පස්සේ පායල්ගෙ අක්කා ඒ කියන්නේ ධ්වානීත් සාහිර් එක්ක ඒ මන්දිරයට යනවා. එහෙට ගියාට පස්සේ තමයි දන්නේ පායල් අතුරුදහන් වෙලා කියල. ඒත් පායල්ගේ ෆෝන් එකෙන් ධවානිට මැසේජ් එනවා.



ඉතින් ඇත්තටම පායල්ට මොකක්ද උනේ කියල දැනගන්න ඕනී නම් Missing Stone බලන්න වෙනවා.

views

387 Views

Comments

arrow-up