කාලයත් සමඟ ගයත්‍රි ඩයස් වෙනස් වුණු හැටි - (PHOTOS)
-aewsN8511b.jpg)
ගයත්‍රි ඩයස් කියන්නෙ ඉතාමත් ජනප්‍රිය රංගන ශිල්පිනියක්.
පහුගිය කාලෙ ඇය සිටියේ විදේශගතවයි. දැන් ඇය නැවත ලංකාවට ඇවිත් ඉන්නවා.
ඇයගේ උපන්දිනයත් යෙදී තිබුණේ ගෙවුණු දවසකයි. විවිධ විලාසිතා අත්හදා බලන ඇය නිතරම වාගේ සමාජ මාධ්‍යයේ කතාබහට ලක්වන චරිතයක්.
ඔන්න ඇය නවතම ඡායාරූපයක් මුහුණු පොතට එකතුකර තිබුණා.
ඒ කොණ්ඩය කෙටි කර ඉතාමත් සුන්දර ලෙස දිස්වන ඡායාරූපයක්. ඒ සඳහා නම් නොසිතු ප්‍රතිචාර තමයි ලැබී තිබුණේ.
මේ තියෙන්නේ ඇය සමාජ මාධ්‍යයට එකතු කරමු එම ඡායාරූපයයි.
2437 Views
Comments