සා පෙළ අවසන් සිසුන්ට පාසලේදීම වෘත්තීය පාඨමාලාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
17

සා පෙළ අවසන් සිසුන්ට පාසලේදීම වෘත්තීය පාඨමාලාවක්

සා පෙළ අවසන් සිසුන්ට පාසලේදීම වෘත්තීය පාඨමාලාවක්

සාමාන්‍ය පෙළ විභාගය අවසන් වී උසස් පෙළ හැදෑරීම සඳහා ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින කාලය තුල සිසුන්ට පාසල තුළදීම වෘත්තීය පාඨමාලාවක් හැදෑරීමේ අවස්ථාව හිමිකර දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

 

එමගින් උසස් පෙළ හැදෑරිමක් සිදුනොකළ ද සිය ඉදිරි වෘත්තීය ජීවිතය පිළිබඳ යම් සාක්ෂරතාවක් සිසුන්ට ලබාගත හැකිය.

 

ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ ඩිප්ලෝමා හා සහතිකපත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යරයා මේ බව පැවසුවේ‍ය.
 

 

 

views

436 Views

Comments

arrow-up