MAR
27
2023 වසරේ පළමු පාසල් වාරය අද ඇරඹේ

2023 වසරේ පළමු පාසල් වාරය අදින් ආරම්භ වේ.
උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව සිදුකිරීම සම්බන්ධයෙන් පවතින ගැටළු සහගත තත්ත්වය හේතුවෙන් යම් බාධා පැවතියත්, මෙම වසර අවසන් වනවිට අධ්‍යයන වර්ෂයට අදාළ විෂය නිර්දේශ ආවරණය කර ලබන වසරේ ජනවාරි මාසයේ සිට සාමාන්‍ය පරිදි පාසල් පළමු වාරය ආරම්භ කිරීමට සැලසුම් කෙරෙමින් පවතින බවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කර සිටී.
465 Views
Comments