APR
21
පාසල් සිසුන්ට ලැබෙන සුබම සුබ ආරංචිය මෙන්න

මැයි මස 15 වනදා වනවිට සියලුම පාසල් සිසුන් සඳහා පෙළ පොත් බෙදා අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසා ඇත.
මේ වන විට 80% ක ප්‍රමාණයක් සඳහා පෙළ පොත් ලබා දී අවසන් බවද නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර තිබේ.
මීට අමතරව පාසල් නිල ඇඳුම් වලින්ද මේ වනවිට 85% ක ප්‍රතිශතයක් ලබා දී අවසන් බවත් මැයි මස 15 වනදා වනවිට සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා නිල ඇඳුම්ද ලබා දී අවසන් කරන බවත් එම නිවේදනයෙන් දැනුම් දී ඇත.
509 Views
Comments