ලාබාලතම උපාධිධාරියා

ලොව ලාබාලතම උපාධිධාරියා ලෙස දොළොස් හැවිරිදි Clovis Hung, ඇමරිකාවේ Fullerton College හි උපාධි පහක් ලබාගනිමින් වාර්තාවක් පිහිටුවා ඇත.
2020 වර්ෂයේදී 13 හැවිරිදි දරුවෙකු ලාබාලතම උපාධිධාරියා ලෙස වාර්තාවක් පිහිටවීමෙන් පසු ඔහුටද ලාබාලම උපාධිධාරියා ලෙස වාර්තාවක් පිහිටවීමට අවශ්‍ය වූ බව Clovis පවසයි.
ලබන වසරේදී ඔහු ඔහුගේ හයවෙනි උපාධිය ලබාගැනීමට අපේක්ෂා කරයි.
ඔහු ලබාගත් උපාධි පහ වන්නේ ඉතිහාසය, සමාජ විද්‍යාව, සමාජ හැසිරීම, ස්වයං සංවර්ධනය, කලාව සහ මානව ප්‍රකාශනයි.
377 Views
Comments