11 ශ්‍රේණිය නාට්‍ය හා රංග කලාව : නාට්‍ය පෙළක් නිෂ්පාදනය
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
18

11 ශ්‍රේණිය නාට්‍ය හා රංග කලාව : නාට්‍ය පෙළක් නිෂ්පාදනය

11 ශ්‍රේණිය නාට්‍ය හා රංග කලාව : නාට්‍ය පෙළක් නිෂ්පාදනය

නාට්‍ය පෙළක් නිෂ්පාදනයේ දී එය රූගත කිරීම දක්වා කාලය තුළ විවිධ පිරිසගේ සහය අවශ්‍ය වේ.එහිදී නිෂ්පාදකවරු හතර දෙනෙක් දක්නට ලැබේ.

 

1.) අර්ථපති (මුදල් වියදම් කරන්නා)
2.) වේදිකා පාලක
3.) සහය අධ්‍යක්ෂක
4.) පෙළ මතක් කරන්නා

 

නිෂ්පාදන කාර්යයේදී නාට්‍ය පෙර පුහුණු වීමේ සිට සැලසුම් සහගතව සිදු කළ යුතුයි.එහිදී නාට්‍ය පුහුණු වන කාලය, ස්ථානය, දිනය, වේලාව සැලසුම් කළ යුතුයි.ඒ වාගේ ම උචිත පාත්‍රවර්ගයා තෝරා ගැනීම, සාර්ථක භූමිකා නිරූපණය, වේෂභූෂණය, අංග රචනය, රංග භූමි සැලසීම, සංගීතය හා ඒවා උචිත ලෙස දායක කර ගැනීමට මොවුන් සමත් විය යුතුයි.
 

views

460 Views

Comments

arrow-up