මත්ද්‍රව්‍ය භාවිතා කළ රියදුරන් අල්ලන්න පොලිසියට නව තාක්ෂණය
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
18

මත්ද්‍රව්‍ය භාවිතා කළ රියදුරන් අල්ලන්න පොලිසියට නව තාක්ෂණය

මත්ද්‍රව්‍ය භාවිතා කළ රියදුරන් අල්ලන්න පොලිසියට නව තාක්ෂණය

මත්ද්‍රව්‍ය භාවිතා කර මහා මාර්ගයේ රිය පදවන රියදුරන් හඳුනාගැනීම හඳුනාගැනීම සඳහා පොලීසියට විශේෂ උපකරණ ලබාදෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කර සිටී.

 

දැනට පොලිසිය සතු උපකරණ වලින් හදුනාගත හැක්කේ ඇල්කොහොල් අඩංගු මත් දියර භාවිතා කළ රියදුරන් පමණක් නිසා ඉන් ඔබ්බට ගොස් හෙරොයින් අයිස් සහ ගංජා වැනි මත්ද්‍රව්‍ය භාවිතා කරන රියදුරන් ද හඳුනා ගැනීමට හැකි නව තාක්ෂණික උපකරණ මෙලෙස පොලිසිය ලබාදීමට නියමිතයි.

 

අමාත්‍යවරයා පවත්වන්නෙ මේ වන විටත් එම උපකරණ වල සාම්පල ගෙනවිත් ඇති බවයි.

views

752 Views

Comments

arrow-up