නීතිවිරෝධීව අපනයනයට සුදානම් වු හක් බෙල්ලන් තොගයක් අත්අඩංගුවට
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
23

නීතිවිරෝධීව අපනයනයට සුදානම් වු හක් බෙල්ලන් තොගයක් අත්අඩංගුවට

නීතිවිරෝධීව අපනයනයට සුදානම් වු හක් බෙල්ලන් තොගයක් අත්අඩංගුවට

සූක්ෂ්ම ලෙස ඉන්දියාවට අපනයනය කිරීමට තැත්කල නීතිවිරෝධී හක් බෙල්ලන් තොගය ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

පුත්තලම ප්‍රදේශයේ පිහිටි සැකකාර සමාගම විසින් මෙම නීතිවිරෝධී හක් බෙල්ලන් සහිත බහාලු‍ම අපනයනය කිරීමට 2021 ජුනි මස 15 දින සුදානමින් සිට ඇති අතර ඒ පිළිබඳ ලැබුණු බුද්ධි තොරතුරක් මත සිදුකළ පරීක්ෂා කිරීම් වලදී අපනයනය තහනම් කළ හක් බෙල්ලන් 21,480ක තොගය සොයා ගැනීමට රේගු නිලධාරීන් සමත් ව ඇත. 

 

මේ සම්බන්ධව ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මකයි.

views

848 Views

Comments

arrow-up