ගෑස් මිල සංශෝධනය කිරීම පිළිබද සාකච්ඡා ඇරඹේ
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
16

ගෑස් මිල සංශෝධනය කිරීම පිළිබද සාකච්ඡා ඇරඹේ

ගෑස් මිල සංශෝධනය කිරීම පිළිබද සාකච්ඡා ඇරඹේ

ලෝක වෙළෙඳ පොලේ ගෑස් මිල ඉහළ යාමත් සමග ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ඉහල දැමිය යුතු බවට ගෑස් සමාගම් විසින් ඉදිරිපත් කර තිබෙන ඉල්ලීම් පිළිබඳව තීරණයක් ගැනීමට අද තවත් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

 

ඊයේ දිනයේදීද මුදල් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ගෑස් සමාගම් සමග වෙළඳ අමාත්‍යාංශයේ දී මේ පිළිබඳ සාකච්ඡා කර ඇති නුමත් එහිදී අවසන් එකඟතාවයකට පැමිණ නැත.

 

ගෑස් සමාගම විසින් ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 500කින් ඉහළ දැමීමට ඉල්ලීම් කර ඇති අතර එම ඉල්ලීම් පිළිබඳ අවසන් තීරණය අද ගැනීමට නියමිත බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

 

 

 

 

 

 

 

 

 

source: adaderana

views

1182 Views

Comments

arrow-up