ගම්මන්පිලට එරෙහිව විශ්වාසභංගයක්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
16

ගම්මන්පිලට එරෙහිව විශ්වාසභංගයක්

ගම්මන්පිලට එරෙහිව විශ්වාසභංගයක්

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සැලසුම් කර තිබේ.

 

කරුණු 10කින් සමන්විත මෙම විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරුන් අද විපක්ෂ නායක කාර්යාලයේ දී අත්සන් තැබුවා.

 

 

 

 

views

935 Views

Comments

arrow-up