තෙමහල් නිවස තුළ කසිප්පු පෙරූ මාතර හිටපු UNP මන්ත්‍රී අත්අඩංගුවට
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
16

තෙමහල් නිවස තුළ කසිප්පු පෙරූ මාතර හිටපු UNP මන්ත්‍රී අත්අඩංගුවට

තෙමහල් නිවස තුළ කසිප්පු පෙරූ මාතර හිටපු UNP මන්ත්‍රී අත්අඩංගුවට

මාතර නාවිමන ප්‍රදේශයේ දෙමහල් නිවසක් තුළ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ජාවාරමක් වටලා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මාතර පොලීසිය සමත්ව තිබේ.

 

අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකි.

 

මෙම වැටලීමේදී එම ස්ථානයේ තිබී මත්පැන් පෙරීමට භාවිතා කල ගෝඩා මිලි ලීටර් 25,000ක්, දඟර බැරල් පෙරුම් උපකරණ සමග ගෑස් සිලින්ඩරයක් සහ ගෑස් ළිපක් ද පොලිසිය භාරයට ගෙන ඇත.

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතයි.

views

1089 Views

Comments

arrow-up