JUN
09
තවත් සයිනොෆාම් එන්නත් තොගයක් කටුනායකට

චීනයේ සිට මෙරටට ගෙන්වන ලද සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අද අලුයම 5.00 ට පමණ කටුනායක ජාත්‍යන්තර බණ්ඩාරනායක ගුවන් තොටුපළ වෙත ළඟා වී තිබෙනවා.
1012 Views

Comments