පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින දෙමව්පියන්ට විශේෂ නිවේදනයක්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
08

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින දෙමව්පියන්ට විශේෂ නිවේදනයක්

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත්  කිරීමට බලාපොරොත්තුවෙන් සිටින දෙමව්පියන්ට විශේෂ නිවේදනයක්

ලබන වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට ඉල්ලුම්පත් යොමු කිරීම සඳහා දී තිබූ කාලය ජුලි 31 වනදා දක්වා දීර්ඝ කර තිබේ.

 

2022/01/31 දිනට වයස අවුරුදු පහක් සම්පූර්ණ වන දරුවන් මෙලෙස පාසල් වලට ඇතුළත් කර ගැනේ.

 

එදිනට වයස අවුරුදු හය හෝ ඊට වැඩි දරුවන් ඇතුළත් කර ගැනීමේ හැකියාව වයස අවුරුදු 6ට අඩු දරුවන් ඇතුලත් කරගැනීමෙන් පසුව සලකා බලනු ලැබේ.

 

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත මෙතැනින් ලබාගන්න.

views

781 Views

Comments

arrow-up