JUN
09
පිටකොටුව වේල්ල වීදියේ පස් මහල් ගොඩනැගිල්ලක ගින්නක්

අද අලුයම් කාලයේ දී පිටකොටුව වේල්ල වීදියේ පිහිටි පස් මහල් ගොඩනැගිල්ලක ගින්නක් ඇතිවී තිබෙනවා.
මේ වන විට ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 5ක් එම ස්ථානයට ගොස් ඇති අතර ගින්නෙන් සිදු වූ හානිය මෙතෙක් තහවුරු කරගෙන නැහැ.
971 Views
Comments