විශ්‍රාම වැටුප් හිමිකරුවන්ට රජයෙන් දැනුම්දීමක්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
08

විශ්‍රාම වැටුප් හිමිකරුවන්ට රජයෙන් දැනුම්දීමක්

විශ්‍රාම වැටුප් හිමිකරුවන්ට රජයෙන් දැනුම්දීමක්

මෙම මාසයට අදාල විශ්‍රාම වැටුප අනිද්දා දිනයේදී ලබාදීමට නියමිත වී තිබේ.

 

මෙම වැටුප් ලබා ගැනීම සඳහා විශ්‍රාම වැටුප්ලාභී පුද්ගලයින්ට බැංකුව වෙත යාම සදහා ප්‍රවාහන පහසුකම් සැපයීමට ත්‍රිවිධ හමුදාව කටයුතු සම්පාදනය කර තිබේ.

 

ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහයද ඇතිව එම ප්‍රවාහන කටයුතු සිදු වනු ඇත.

 

විශ්‍රාම වැටුප් ගෙවීම් කරන බැංකු හෙට දිනයේ විවෘතව තැබේ.

views

987 Views

Comments

arrow-up